භූලෝ පැමිණි රාග බෙලේනී
Bulo Pamini Raga Beleni
Font size:
භූලෝ පැමිණි රාග බෙලේනී// බැඳගෙන සිතයම් කෙනෙකුගෙ වැර සැර// භූලෝ පැමිණි රාග බෙලේනී// ආන්ත්‍රා වේදෝ එරන්දතීටා නරලොව ගමනින් නුපුරුදු තොපටා// බය නොසිතුව මැන මේ මා ගැනා මේ මා ගැනා// ආන්ත්‍රා වේදෝ... භූලෝ පැමිණි රාග බෙලේනී////
Data
Last updated May 2026