කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
Keheral Kadagena Adara
Font size:
කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ // නිතරම පෙරෙන්නේ සරදම් කවට කතා සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා වන වදුලක සැඟවුණ සිව්පාද සතා සමග ඔබී ඔබෙ කරවට කිඳුරු පබා කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ... පුරඟුන් නිදන ඉස්තාලය අතේ අරන් අරියාදුවට දුන් සිනහව සින්න කරන් කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන් කිරිගරුඬෙන් බේසම ළඟ පතුල බලන් කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ... //
Singers
Data
Last updated May 2026