Font size:
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ (මලක් වගේ රොන් සුවද වගේ ජිවිතයේ සුව අපමණ වේ...//) දොලක් වගේ දිය දෝත වගේ ජිවිතයේ අම සිසිල දැනේ පෙරුම් පුරාගෙන.... (වරක් නෙතග කදුළැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක්‌වීදෝ...//) දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්‌දෝ පෙරුම් පුරාගෙන....