Font size:
සෝබාවතේ මෙපුර සිරි විසිතුරු බලන මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු අහස සූරන මැදුරු පාර දෙපැත්තේ සොදුරු සල්පිලි මැද දෙව්ලොව නැති සැප විකුනන්නේ නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තබයට දෙන්නේ.. නිබද සිත ලතවෙන්නේ සෝබාවතේ... ජේත්තු කරලියන් ගතවිලවුන් මුහුන සිබින්නා සාටක දූර ලියන් නාරිලතා මල් පූදින්නා දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නා එලිපිට ඇති උවදුරු කිසිවෙක් නැති විහිලුකරන්නේ සෝබාවතේ .... සැනකෙළි පුරා සදේ නිකිනි අවන්හල් පිබිදෙන්නා ඇසූවන් දුක් වින්දන ගී සින්දු සවන පිනන්නා..// සතහට සෙත සලසා අතකින් මදු හිත පුරවන්නේ සෘදිය පුරන ලදක් රටට නැතත් පාලු මකන්නේ සෝබාවතේ...
Singers
Data
Last updated May 2026