පොල් කිචි බිචි නයිදේ
Pol Kichi Bichi Naide
Font size:
පොල් කිචි බිචි නයිදේ කිචි බිචි කියලා මිදුලේ අවට පැන්නා අතැනින් මෙතැනින් තුඩගින් අහුලා මොන මොනවද ඇහිඳින්නා පොල් කිචි නිවසේ පැටියෙක් ඉපදී මංගල්ලයක් වාගේ අරුණැල් උදයේ අඹ ගස් මුදුනෙන් ඇසුනා නැලවිලි ගීතේ..... මේ දෙන්නා දෙමහල්ලෝ අද මෑණී පියා වීලා වස ආඩම්බර පාටයි මට බලා ඉන්න ආසයි අර යෞවන රස කාලේ අහවර වීලා වාගෙ.... පොල් කිචි නිවසේ පැටියෙක් ඉපදී මංගල්ලයක් වාගේ අරුණැල් උදයේ අඹ ගස් මුදුනෙන් ඇසුනා නැලවිලි ගීතේ..... ඔය පොඩි උන් දඟකාරයි කොලු කාලේ මනමාලයි උන් කරාවි හිතු හිතු දේ ඇහුනාද කුරුළු නයිදේ පැන යාවි කැදැල්ලෙන් උන් මහ උන්ට පවා රහසින්.......
Singers
Data
Last updated May 2026