මුතු කැට වැටෙනා පෝරුව අබියස
Muthuketa Wetena Poruwa
Font size:
මුතු කැට වැටෙනා පෝරුව අබියස මනමාලියනේ හඩනු එපා රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා විල්ලුද රන්පට තෙමනු එපා රන් පලසේ මිණිකැන් වැස්සේ මංගල මධුසමයේ... රෑ...... මුහුණු වසාගෙන කඳුලු සලන්නට එපා කිසි දිනෙක යෙහෙලියේ... මුතු කැට වැටෙනා....... රෑ යහනේ නිදි පෙම් සිහිනේ මංගල මධුසමයේ... රෑ...... ඈත බලාගෙන කඳුලු සලන්නට එපා කිසි දිනෙක යෙහෙලියේ... මුතු කැට වැටෙනා.......
Singers
Data
Last updated May 2026