Home/Songs/ස්වර්ග රාජ්‍යෙය්

ස්වර්ග රාජ්‍යෙය්

Swarga Rajyaye

Font size:
(ස්වර්ග රාජ්යයයේ - දොර ඇරී තියේ
රත්න මාවතේ - මල් පිපී තියේ)//
((එන්න ...ඉඳගන්න )///ඇරයුමක් කෙරේ)//
(අප සැම මිතුරන් මේ ලෝකේ)//

(ලෝකය කොහේද - සුර සැප ලැබේ ද
ඇයි අප සිතමින් ලතවෙන්නේ
දෙවිලොව මෙහේද - සමසේ බෙදේද 
තැවුනට නෑ වෙනසක් වෙන්නේ)//

ස්වර්ග රාජ්යවයේ......

(ඉපදුනේ මෙහේද - මිය ගියේ කොහේද
බෙදිලා ඇයිදෝ වෙහෙසෙන්නේ
අද මිය ගියාද - සියවස් රැඳේද 
සැමදා අප මිතුරන් වෙන්නේ)//

ස්වර්ග රාජ්යවයේ......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.