Font size:
ඒ වගේ දිනක් නෑ එන්නේ ඈ කොහේ ළඳක් දෝ නෑ දන්නේ පෑ රිදී සිනාකැන් ඒ දෑසේ මා සිතින් මැකීලා යා නොවේ වෑහිලා වැසී ඈ තෙමී තෙමී වීදියේ සෙමින් ආ හැටි සීතලේ වෙලී ඈ මුවා වෙවී ඈ මුවේ සිනාවෙන් මා සැලේ ඒ වගේ දිනක්.... යා යුතුයි සිතූ ඒ රියේ නැගී මා ගියා සැනින් ඈ දමා ඒ වෙලාවෙදී මා දිහා බලා ඈ හෙලූ සිනාවෙන් මා දවයි ඒ වගේ දිනක්....