අමුතුම මලක්
Amuthuma Malak
Music: දිල්ශාන් L සිල්වා Lyrics: ලසිත ජයනෙත්ති ආරච්චිගේ
Font size:
ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න හොඳම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන මගේ ලෝකේ රිදුණු තැන් වල වැඩිපුර හිටියෙ නුඹ අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මං ඔබ ගාවයි ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැහැනේ සතුටයි සහ කඳුලයි මැද ඇත්තේ නූලක වෙනසයි පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැංගේවී ඉන්න හිතපු අය ලඟින් ඉන්නවද යන්න හිතෙනකොට යාවී ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි