Home/Songs/සමුදුර සිඳලා අබ මිට සොයලා (අම්මා )

සමුදුර සිඳලා අබ මිට සොයලා (අම්මා )

Samudura Sindala Aba Mita Soyala (Amma)

Font size:
සමුදුර සිඳලා අබ මිට සොයලා
සසර සරන අම්මා 
නංවා ගන්නට ඇත්නම් 
මගේ උරේ මතට අම්මා
නංවා ගන්නට ඇත්නම්...

උමතු සිත් උල ඇනෙනා
පුතු පෙම සේ දරු සෙනෙහස පානා
සසර සරන අම්මා
නංවා ගන්නට ඇත්නම්...

සසර කතරට වස්නා 
සිත ප්‍රේම වර්ෂා ස්නේහ මේඝය 
නංවා ගන්නට ඇත්නම්
සදහටම මගේ සිත් අහසට අම්මා 
නංවා ගන්නට ඇත්නම්...

සමුදුර සිඳලා...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.