Font size:
අඳුර ඉකිබිදින තුරු සිටියට සැගවී සුවද නුඹ ලගයි නුඹ කොතැනද මලවී නාඩනු දුක් කදුල තුරුලටම වඩිමී සුවද තවම හිත ලද නිදි නැතුව ඉදී පිවිතුරු පැන් බිදකට මුතු කදුළු වැටී දෑගිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී සාගරයක ආදර රැලි හිතට එබී ගිලිහුනා තමයි සොදුරියෙ සසර බැමි අඳුර ඉකිබිදින .... මල් පෙති මත නැවුම් සුවද වැතිර ඉදී මින්දදයින් මා බලන්න නිතර එතී හීනෙන් මුදු පොපියන තොල් සගල සිඹී ඔබෙ සුවදින් බිදුනා දුක සසර පිරී අඳුර ඉකිබිදින ....
Data
Last updated May 2026