නිල් තරු නෙතු හිනැහේ
Nil Tharu Nethu Hinahe
Roo Sanda Ra, Vol. 1 Music: රූකාන්ත ගුණතිලක
Font size:
නිල් තරු නෙතු හිනැහේ මේ සුන්දර රැයෙහි දිලී සිත සතුටේ කිමිදීලා ඔබ මා වෙත යාවීලා ආදරේ මල් වරුසා ඇද හැලෙනා පෙම් සිතුවිලි පිබිදේ මේ මංගල රැයෙහි දිලී තරු රෑනක් පායාලා මල් යායක් පීදීලා ආදරේ මල් වරුසා ඇද හැලෙනා මා හා ආ දා පෑහී ඒ මල් මාවතෙහි නෑ නෑ ආයේ සෝ ගී නෑසෙයි ජීවිතයේ මා හද එක් කර ආශාවෝ රැඳෙනා නිල් තරු නෙතු... දෑහී යාවී ආවේ මා ඔබ හා සුහදේ ජාතී ජාතී පෑහී ආ ලෙස මේ සසරේ මා ඔබ මින් මතු වෙන්වීලා නොයනා නිල් තරු නෙතු...