Font size:
තනිමට මේ තරමට රිදවා... නුඹ ගිය දුර නෑ මා හැරදා.. නුඹ ගැන මා තව තව හිතලා.. තව නෑ සැනසීමක් ලැබිලා... ඔබ මා රිදවා.. ඔහු සතුටු කලාාා... අද මා මෙතැනම ඉන්නම් රැඳිලා... // වැටෙන වැටෙන හුස්මක් පාාාසාාා.. නුඹව මට සිහි වේලා.. මුතුකැට පෙම් පතන පුරා කඳුලු වලින්.. අද බොඳ වීලා.. මගෙ හිතත් අරං ඔබ යන්න ගියාා.. අද මා මෙතැනම ඉන්නම් රැඳිලාාා...// වරදක් කෙරුවද මාා කිසිදාා.. පෙම් කල කාාලේ පුරාා.. අහිතක් නොහිතෙන විට මා ඔබ හා.. ඉන්නවා ඔබ දෙසම බලාා.. මා තනිවෙන්නම් ඔබ හිනහේනම්.. අද මා මෙතැනම ඉන්නම් රැඳිලාා... // තනි මට මේ තරමට...
Singers
Data
Last updated May 2026