ඉස්සර බැදි පෙම හිත් වල සුවඳයි
Issara Bandi Pema Hith
Font size:
ඉස්සර බැදි පෙම හිත් වල සුවඳයි යළි පුබුදන්න බැරි එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි ඔබ පියමන් කල සමනල මාවත මට යාගන්න බැරී ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී // ඉස්සර බැදි පෙම........... මගෙ අසරණ ලොව අද මා පමණකි එය සඟවන්න බැරී එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුභාසිරි // ඉස්සර බැදි පෙම...........
Singers
Data
Last updated May 2026