Home/Songs/මදහස පානා

මදහස පානා

Kotuwa 138 ( Mada Hasa Paana)

Music: තුසිත් නිරෝෂණ
Font size:
මදහස පානා බසයේ රියදුරු මහතා 
කොන්දොස්තර මාමා පාරේ හඬ පානා 
රෑනේ එන සෙන අතරින් හිමිහිට රිංගා 
දෙල්කඳ නංගා මගදී බසයට නැග්ගා 

කොටුව කොටුව කොටුව පිටකොටුව 
138 මං හිටිය 
අඩිය අඩිය අඩිය තියන්නට 
බැහැ එකේ යුද්දෙට පොරපිටිය 
තැලිලා තැලිලා පොඩි වෙලා 
තෙරපිලා කැරකිලා යන මේ රයිඩ් එක 
විදලා විදලා පිඹලා ගියත් 
ඉස්කෝලෙට යනකොට 8.30

I Took A Look Around There
She Was Back Second Row
At The Same Time I Heard
That Time On Radio
Oooh She Took Her Time To Move
On From The Front To The Back
She Got A Fake Smile On
I Took A Pause To Check Her Inner Section
Look Like Miss Daisy Of Victoria'S Collection
Selection First Class Reflection
Lookin So Fine Like A Blueberry Projection
Time Is Right Let The Journey Begin
8.30 On The Dial
Baby Like In A Scene Of
A Movie So Tight With That Ashely Green
Pick It Up Double It Up And Let The Story Begin

රිය සක පරදන සොඳ පුළුලුකුල 
මහ මග වැනිය කළු කෙස් වැටිය 
මන නන්දනිය නම රන්ජිනිය
සැම මන කළඹන ඇගේ රූ සිරිය   

කොටුව කොටුව කොටුව පිටකොටුව .../

මදහස පානා බසයේ රියදුරු මහතා .../

කොටුව කොටුව කොටුව පිටකොටුව .../
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.