Font size:
අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ රන් තැටියේ සිනා පෙරා// පුතුට අරන් වරෝ... වලාපෙළින් එහා රටේ ළමා සුරංගනාවෝ// දේදුන්නේ පාට හොරා කැකුළු තොලෙන් සුවඳ උරා සිහින ලොවින් ටිකිරි සිහින පුතුට ගෙනාවෝ...// වලාපෙළින් සේල තනා තරු අමුණා මාල තනා රන් තැටියේ සිනා පෙරා// පුතුට අරන් වරෝ...
Singers
Data
Last updated May 2026