Font size:
තනිතරුවේ තනි තරු වේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවඟ මුවඟ ඇලලි ඇලලි මෙතෙක් දුරක් එක් වී පැමිණී තනිතරුවේ තනි තරු වේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා මහඳ අරනෙ ලතැවි ලතැවි රැදෙනු බැරිව ඉගිලි ඉගිලි මගෙන් ඉවත බැඳිලා සැනසී තනිතරුවේ තනි තරු වේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා
Singers
Data
Last updated May 2026