මල් මිටක් තියා
Mal Mitak Thiya
Music: සුරේනි ද මෙල් Lyrics: සුරේනි ද මෙල්
Font size:
(මල් මිටක් තියා ආදරෙයි කියා මා බලා ගියා එදා ඇයි තාම නාවේ ඔයා...//) සැපේදි මෙන් දුකේදි නෑ එ් ආදරේ පලක්ම නෑ දුරක් වුණාට කාරි නෑ අන්සතු නොවී ඒ ආදරේ..... මල් මිටක්.....// මේ ලෝකයෙන් දුරස් වෙලා යන්නේ ඔබව හැරදමා සමුදෙන්න නාවොතින් ඔයා නැති වේය සැනසුමක් සදා.... මල් මිටක්.....//