සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
Suwada Thiya Ma Laga
Font size:
සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතු පුල් නෙත නිලුපුල් වත රතු පුල් කොඳ කැකුළු සිනහා මල්....... // මෙ අහස යටම කොතනකහො ඔබ ඉන්නවනම් මම ඉන්නම් ඒ සුවඳතියන් යලි ඹබ එනකල්....// සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතු පුල් නෙත නිලුපුල් වත රතු පුල් කොඳ කැකුළු සිනහා මල්....... / රජ සිටු මැතිවරැ මිලට අරන් වසන්ත සළුපිල් මට කියන්න ඹබ හැර කොයින්ද මිල නොකලැති මල්.....// සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතු පුල් නෙත නිලුපුල් වත රතු පුල් කොඳ කැකුළු සිනහා මල්....... //
Singers
Data
Last updated May 2026