Font size:
පාළු පැලේ මට තනි නෑ හිමියනේ සිත සංකා ගන්න එපා හිමියනේ විදුලි අකුණු මේඝ වළා එතෙර ඇදෙන්නයි හතර වරම් දෙවි පිහිටෙන් මෙතෙර දකින්නයි බාධක දුක් දුරු වීලා ගිය කාරිය හරි යනවා මගේ දෙවියෝ උදනැක්කේ වෙරළ දිගේ ගෙට එනවා පාළු පැලේ මට තනි නෑ.... කිඳුරු ළියන් දුටුවෝතින් මා අමතක වන්න එපා වාසි නැතත් හිමි සඳිනේ වැඩි ඈතට යන්න එපා පාළු පැලේ මට තනි නෑ....