Font size:
මං විඳින දුක මතු දාක ඔයාටත් යලි හිමිවුනොත් පිලිගනී ඔබ ඒ දිනේ මං ඔයා වෙනුවෙන් හැඬුව තරම් // එකතු වෙන්නට මේ භවේ බෑ අපට යලි කොහොමවත්ම හිමිවෙලා යන්නට දැනෙන්න දුක හඬයි මේ ඇස්වලින් කාත් කවුරුවත් නැතුව අදටත් ඔයා ගැන දුක් වෙනබවත් දන්නේ නැතුවා වෙන්නැති ඔබ ඉන්න සතුටින් මතුවටත් මං විඳින දුක .... පමා වී හෝ දැනුනොතින් මං ඔබට පෙම් කල තරම් කවදාක හෝ මාව මතකෙට ඇවිත් කඳුලක් වැටුනොතින් කාත් කවුරුවත් .... මං විඳින දුක....
Singers
Data
Last updated May 2026