Font size:
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි ඉවත පාවෙලා යන්න සිතුණිදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බැඳුණිදෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොඳවෙලා නොයන් මා සිතෙන් හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින් අසරණයි මේමා වැරදි නෑ කළේ කිසි දිනේ ඔබ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ හදවතේ රැඳී වේදනා සුසුම් පා වුණේ නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුණේ
Singers
Data
Last updated May 2026