Font size:
එක වරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා මම මගේ පාඩුවේ අඩ අඩා සිටින්නම් ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුල පළදින්න..// එක වරක් ..... ඔබේ හද ප්හොරො ගා වේදනා නොදෙන්නම් ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩදෙන්න..// එක වරක්.....
Singers
Data
Last updated May 2026