Font size:
කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නේ ඇයි බලේ අරන් මොලේ නැතුව වැඩේ කන්නේ ඇයි වැඩේ කලා රටත් කලා බලන් ඉන්නේ ඇයි ලංකාවේ ඔහොම තමයි i dont know why දිනපුවම මෝරාවගේ මහත් වෙන්නේ ඇයි පෙරදුනාම හුනා වගේ කෙට්ටු වෙන්නේ ඇයි හුනා මෝරා වෙලා මෝරා හූනා වෙන්නේ ඇයි මැතිඇමතිලා ඕව දන්නේ I dont know why I dont know why I dont know why එහෙම වෙන්නේ ඇයි I dont know why I dont know why එහෙම වෙන්නේ ඇයි මැතිඇමතිලා ඕව දන්නේ I dont know I dont know why ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි නැති එකාට දෙයියෝ මුකුත් දෙන්නේ නැත්තේ ඇයි පෙර කල පවු පිං අනුවලු එහෙම වෙන්නේ ඇයි දෙයියෝ තමයි ඕව දන්නේ I dont know why හිතු මතේ බෙදපු එවුන් සොමියේ ඉන්නේ ඇයි නැකත බලලා කරපු මගුල් කැඩිලා යන්නේ ඇයි ග්‍රහයෝ නීච වෙලා වත්ද එහෙම වෙන්නේ ඇයි ග්‍රහයෝ තමයි ඕව දන්නේ I dont know why I dont know why I dont know why එහෙම වෙන්නේ ඇයි I dont know why I dont know why එහෙම වෙන්නේ ඇයි ග්‍රහයෝ තමි ඕව දන්නේ I dont know why ඉඩම් කඩම් උකස් තියල ඉගෙන ගන්නේ ඇයි ඉගෙන ගත්ත වෙඋන් පාරේ හිඟා කන්නේ ඇයි අනේ නූගත් අය ලොකු පුටු වල රජ කරන්නේ ඇයි ලංකාවේ ඔහොම තමයි I dont know why සතුට සොයා පොඩි guest house වලට ගියේ ඇයි ඒ ගියාම පොලිසියෙන් රේප් කෙරුවේ ඇයි 5 stars හොටෙල් වලට පැනින් නැත්තේ පොලිස් ලොක්කෝ ඕව දන්නේ I don't know why I dont know why I dont know why එහෙම වෙන්නේ ඇයි I dont know why I dont know why එහෙම වෙන්නේ ඇයි පොලිස් ලොක්කෝ ඕව දන්නේ I dont know why I dont know why එකෙක් එක්ක දීග කන්න කියල කිවුවේ ඇයි අපේ රජ ගොල්ලෝ අන්තක්පුර දමන් හිටියේ ඇයි අනේ ඒ විදියට දැන් කොරන්න දෙන්නේ නැතේ ඇයි ඒ කාලෙනේ ඉන්න තිබ්බේ I don't know why ඉදල හිටලා පොඩි අඩියක් ගහන් නැත්තේ ඇයි බීල බීල තව සමහරු සත්තු වෙන්නේ ඇයි ගානට අරගෙන මං වගේ ඉන්නේ නැත්තේ ඇයි මටත් ටිකක් වැඩිද මන්ද I don't know why I dont know why I dont know why එහෙම වෙන්නේ ඇයි I dont know why I dont know why එහෙම වෙන්නේ ඇයි මටත් ටිකක් වදිදීද I dont know why බුදුන් වහන්සේ සාමයේ අගය කිවුවේ ඇයි ජේසු තුමා සැමට ප්‍රේම කරමු කිවුවේ ඇයි අනේ ඒ කියලත් අපේ එවුන් මාර ගන්නේ ඇයි යහ ගුණ ධම් පිරිහිලාද මිනිසුන් වල්මත් වෙලාද අද දෙවියන් අමතක වෙලාද එහෙම වෙන්නේ අයී.......I dont know why
Singers
Data
Last updated May 2026