Font size:
ඔබ මලක් වගේ හිනැහීලා මට සතුට අරන් ආවා සුවදේ වෙලිලා ඔබ හා බැදිලා සසරේ සැමදා ආවා // උදා නොවූ මධු වසන්තයයි මේ ආවේ නිමා නොවූ පෙම් හැගුම් සදා රැදුනාවේ ඔබගේ කතා අහලා දිවියේ විඩා නිවිලා රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා ඔබ මලක් වගේ .... හඩන්නෙපා යලි කවදා හෝ ඔය දෑසින් ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින් ඔබගේ කතා අහලා දිවියේ විඩා නිවිලා රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා ඔබ මලක් වගේ ....//
Singers
Data
Last updated May 2026