කඳ සුරිඳුනි
Kanda Surinduni
Unforgettable Melodies Music: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද පිබිදුනු සිතැතිව පුදදෙමු බැතියෙන// ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...// සත්ගිරි වටකොට ඔබේ නිවහන ඇත සත්සිඳු පතළව ඔබේ කිතුගොස ඇත ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...// මයුරාසන මත වැජඹෙන තේජැතිව උතුරන හදකින් පුදදෙමු බැතියෙන// ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...// කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා මගේ රට සව්සිරියෙන් සපිරේවා// ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...//