Home/Songs/අපමනක් දුක්

අපමනක් දුක්

Apamanak Duk

Music: මල්කා මල්වාර Lyrics: අන්ජුල ප්‍රියන්ත
Font size:
අපමනක් දුක් උහුලන්නැති
සෙනෙහසේ සුව හදුනන්නැති
ඔබ මගේ හද චිතකයේ
මාගේ පැතුම් ගිනි දැල්වෙන්නැති
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති //

මා ලයේ ඔබ හිස තියා
කී කතාවන් හිත පුරා
ජීවිතේ මගේ උමතුවෙන් 
සැරි සරා ඔබ මානයෙන් 
දිවි ගෙවන්නට හිත් දෙන්නැති
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති //

එක හිතින් කල ආදරේ
දෙසිතකින් පිලිගෙන ඔයා
එකම පෙම් හිත ඉටුසේ බෙදා වෙන් කර රහසේ
මත් ඔහුටත් පුද දුන් හැටි
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති //

අපමනක් දුක් ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.