මගේ ජීවිතේ නිදා නොනිදා හිදී
Mage Jeewithe Nida Nonida Hidee
Font size:
මගේ ජීවිතේ නිදා නොනිදා හිදී රාත්‍රියේ කඳුහෙල් නිම්න සිසාරා දුක ගල් ගැසී හිඳී මේ ගලා යන ගඟේ අර සඳ එළිය දිගේ දියඹට ගලා යමු අපි ප්‍රේමාරාධනා කරමී ඔබ සඳකැන් පොදක් ගෙන මට පිණි ඉසින්නට වලාවයි මගේ ජීවිතේ.... මේ ගලා යන .... මගේ ජීවිතේ.... මේ ගලා යන නිදා නොනිදා හිදී
Singers
Data
Last updated May 2026