Font size:
ආ... ආ... ආදර තාරූ මා හා... හා... හද පෑරූ ඇයි සැංඟුවේ නුඹේ ලස්සන සිරි රූ ආ... ආ... ආදර තාරූ මා හා... හා... හද පෑරූ විහිදී විහිදී දිලිසී දිලිසී පෙනුනට නුඹගේ අවිහිංසක රූ මට සැක සිතුනා මම දැන සිටියා හැරයන බව මම ආම ලහිරු ආ... ආ... ආදර තාරූ මා හා... හා... හද පෑරූ හිනැහී හිනැහී තුටුවී තුටුවී ගියාට විඳවති කුස දැක මේ රූ මට දුක සිතුනා මට දුක සිතුනා වැළපෙනු දැක නුඹ හඬවා ළදරු ආ... ආ... ආදර තාරූ මා හා... හා... හද පෑරූ ඇයි සැංඟුවේ නුඹේ ලස්සන සිරි රූ (ආ... ආ... ආදර තාරූ මා හා... හා... හද පෑරූ....//)