Font size:
හිරිපොදේ දැවටිලා අපි එදා පෑ සිහිනේ දිලි දිලි මවනවා දෝරේ ගලනා සෙනෙහේ තුරුළු වී ඔබ කීව කතා තුහින සඳ එළියේ අසා සුළඟද හාද වෙලා මැවෙන මිහිරද මේ...... රෑ පුරා හොර හොරෙන් සිත ඔබ සොයා දුර ඇදෙනවා ඇස් පියාගන්න හැම විට මා ගාව දේදුන්න සේ ඉන්න ඔබ පායලා..... හිරිපොදේ දැවටිලා..... හිනැහිලා ඉන්න මා ළඟ ජීවිතේ මගේ ඔබ වෙලා හඬ හඩා ඉන්න මොහොතක ඔබ ගාව දේදුන්න සේ ඉන්නේ මා පායලා..... හිරිපොදේ දැවටිලා.....//
Singers
Data
Last updated May 2026