Font size:
(රූප විරාජ මෝහිනියේ ලොලියා ආලේවනු...//) නීලමනී සේද නයන සොබනා සුරඟී ආලේවනු රූප විරාජ මෝහනියේ ලොලියා ආලේවනු (රතදර මධු බොමි සිත සන්තොසිනේ...//) ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී (රූප විරාජ මෝහනියේ ලොලියා ආලේවනු...//) වෙනු ශුලා තොප මා කෙරේ ආලය ප්රීති ප්රීති වෙමි මෙමා වෙනු ශුලා තොප මා කෙරේ ආලය ප්රීති ප්රීති වෙමි මෙමා සම්පතටා මංගල්ලෙටා ප්රීති ප්රීති වෙමි මෙමා සම්පතටා මංගල්ලෙටා ප්රීති ප්රීති වෙමි මෙමා (රූප විරාජ මෝහිනියේ ලොලියා ආලේවනු...//) නීලමනී සේද නයන සොබනා සුරඟී ආලේවනුනීලමනී සේද නයන සොබනා සුරඟී ආලේවනු (රූප විරාජ මෝහිනියේ ලොලියා ආලේවනු...//)
Singers
Data
Last updated May 2026