සීත සන්තෝෂයේ
Seetha Santhosaye
Music: චින්තක ජයකොඩි Lyrics: ජැක්සන් ඇන්තනී
Font size:
ඉගිලී ගියා දුර ඈත අක්ෂාංෂයේ මිහිරක් වුණා මේ සීත අවකාෂයේ හිත හිනැහුනා සීත සන්තෝෂයේ… ඈත හිම යාය පීදිලා හිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලා මල් කෙමියෙ රොන් ඉතිරිලා වස්සානෙ හිම පිණි සලා හිනැහුනා ළං වුණා හිනැහුනා අපි සීත සන්තෝෂයේ සැනසුනා... නුවරු හිම කබා පොරවලා සීත විඳගන්න මැලි වෙලා මගේ සමණලිය තටු සලා මගේ තුරුල්ලේ ගුලි වෙලා හිනැහුනා ළං වුණා හිනැහුනා අපි සීත සන්තෝෂයේ සැනසුනා... නාන්නාඳුනන දුර දේෂයේ මං අඳුනන්නෙ මගෙ ආදරේ ඉන්න මා තුරුලෙ මිහිරාවියේ මේ සීත සන්තෝෂයේ…… ඈත හිම යාය පීදිලා....