Font size:
කොමළ ලියා - බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා - සිකුරු ලියා. . . / / ගත සීතල පහස ලබා ලැම රන්වන් සුවද ලබා මුව මී දුම් ලැබුව මෙමා සිකුරු ලියා.... මාවදමා යන්න ගියා සිකුරු ලියා... කොමළ ලියා - බොලද ලියා................... // නෙත ඇදි රුව ඔබය සුදු අද ඒ නෙතු කදුලු බිදු අදරයෙන් ඔබව සැදු සිකුරු ලියා මාව දාමා යන්න ගියා සිකුරු ලියා කොමළ ලියා - බොලද ලියා ................... // අදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක්වින්දා පාලුව ළග මා රන්දා සිකුරු ලියා මාව දමා යන්න ගියා සිකුරු ලියා කොමළ ලියා - බොලද ලියා ...................//
Singers
Data
Last updated May 2026