Font size:
ගං ඉවුරට කියා යන්න නොඑනා බව ආයේ දිය රැලි මත සුසුම් හෙලන පෙන කඳුලැලි වාගේ ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ නොඑනා බව ආයේ විපරම් කලත් මගෙන් ගඟ දිය හිස ඔසවා සත්තයි නොදනිමි මම තව කියනුද මොනවා ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ නොඑනා බව ආයේ ගං ඉවුරට කියා යන්න .... වෙනදා වගෙම රුවට මල් පිපෙනවා දැලේ සිත නැහැ සිපගන්නට පෙති ගිලිහුනු හීනේ ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ නොඑනා බව ආයේ ගං ඉවුරට කියා යන්න ....
Singers
Data
Last updated May 2026