Font size:
මල් මන්ද හාසසෙන්ය කීවේ වදනින් නොකී ආදරේ ඇයි දැයි නොතේරේ මා මෙලෙස බැඳුනේ ළඳුනේ ඔබේ ආදරේ// මේ රෑ සාදයේ කී ඒ කතන්දරේ// රෑ සිහිනයක්ද නොම දැනේ කාගෙන් අසන්නදෝ ලඳේ මල් මන්ද හාසසෙන්... මා හා මේ ලෙසේ නෑ කවුරුවත් බැඳී මෙසේ// හේමන්තයයි ගෙවී ගියේ එන්නේ වසන්තයයි ද මේ මල් මන්ද හාසසෙන්...