Font size:
දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ සවන් පිනූ සත්සර මැද්දේ ඔබගේ ගී හඬ මට ඇසුනේ මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ කලබල නගරේ යද්දී මද්දහනේ නොසිතූ ලෙස ඔහු මා අසලින් ඇදුනේ සවන් පෙලූ රිය හඬ මැද්දේ ඔහුගේ ගී හඬ මට ඇසුනේ මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ ඇයි හිත රිදවන්නේ කිසිවක් නොකියන්නේ ඔහු සිත වෙනතක බැඳලාදෝ නෑ දන්නේ කොතැනද නවතින්නේ කවුදෝ දන්නේ// දවසක් දා රෑ වසන්ත...