එ රන්කද පෙම් හඩ ගුම් දිදී
E Ran Kanda Pem Hada Gum Didi
Font size:
එ රන්කද පෙම් හඩ ගුම් දිදී එ රන්කද පෙම් හඩ රැව් දිදී එ රන්කද පෙම් හඩ ගුම් දිදී එ රන්කද පෙම් හඩ රැව් දිදී එ රන් රන් රන්කද ඔබට ලස්සල කුමාරියේ පෙමට මා හද ඇරි තියේ ඔබද මගෙ මල් සරා නොකී රහසක් කියන්දෝ රුවට රුව හද ඇදී තියේ දෙහද සදහට බැදී තියේ එන්න බඔරෙකු වෙලා පිපී ඉන්නම් මලක් වෙලා එ රන්කද .... තුරුළු වෙන්නට ඔබෙ ලයේ අමුතු කිතියක් පෙමින් වැයේ දැවෙන පවසට මගේ සැලෙන ආදර හැගුම් නැගේ දෑස අඩවන් විලාසයේ ඇයිද තොල්පෙති සැලී ගියේ යෞවුන් දෙවගන නුරා එන්න මත්වී කිරිල්ලියේ එ රන්කද ...
Data
Last updated May 2026