Home/Songs/පායන්න සඳ සේ ඔයා

පායන්න සඳ සේ ඔයා

Payanna Sanda Se Oya

Music: ප්‍රියන්ත නාවලගේ Lyrics: ප්‍රියන්ජන් දැකුම් සුන්දර්
Font size:
පායන්න සඳ සේ ඔයා 
තරු අහසේ රැජිණක් වෙලා
සිත් අහස මට පවරලා 
බැස යන්න එපා සඳ නිසා......

හොරැහින් එබිලා තුරුලේ රැඳිලා 
මතකය ඔබේ ආදරේ
කිසිදාක මැකිලා නොයන් සොඳුරියේ
(මං ආදරෙයි පණ වගේ.......//) 

පායන්න සඳ.........

කඳුලින් පිරුණු කඳුලින් පෙඟුණු 
මගේ ජීවිතේ ඔයා
පහනක් සේ එළිය කළේ මං
(සඳමාලියේ ඒ ඔයා.....//)

පායන්න සඳ........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.