Home/Songs/හිතු මනාපෙට පෙම් කළාට

හිතු මනාපෙට පෙම් කළාට

Hithu Manapeta Pem Kalata

Music: සංගීත් හා අරෝෂ් Lyrics: සංගීත් හා අරෝෂ්
Font size:
හිතු මනාපෙට පෙම් කළාට දුන්නු වේදනා
අපේ කතාවට තිත තියා නුඹ හුඟක් දුර ගියා
මේතරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවියේ පුරා...

මතක සටහන් අතර හිරවුණු ආදරේ දුක් වේදනා
නිවාලයි සිහිකරන විට ඔබේ
(මුවග හිනැහෙන ඒ හිනා...//)
මේතරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවියේ පුරා...

ඉවසන්න පපුවට කියූවට දෑස් ඉවසන්නෑ තමා
දෝරෙ ගලනා කඳුලු අතරේ 
(ආදරේ දිය වී ගියා...//)
මේතරම්ම නෑ පෙම් කරලා මං
කාටවත්ම නෑ දිවියේ පුරා...

හිතුමනාපෙට පෙම්.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.