Font size:
සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ කෝ කොහේදෝ මා සොයන්නී ආදරේ දුන්නී.. සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ හමුවෙමූ කවදා හෝ ආයේ හිනැහෙමූ තරහා නෑ වාගේ මේ සැදෑවේ කෝ කොහේදෝ මා සොයන්නී.. සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ කෝ කොහේදෝ මා සොයන්නී ආදරේ දුන්නී.. සඳ ඔබ මගේ.... කෝ කොහේදෝ මා සොයන්නී ආදරේ දුන්නී..
Singers
Data
Last updated May 2026