කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා
Kadulal Uhulan Hitha
Font size:
කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා විදිමී රහසින් පෙර මතකයෙ එල්ලිලා ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා විදිමී තනිවී ආදරේ වේදනා කෙටි කලකදී මේ හිතට වී පෙම් හැගුම් අවුලුවා රහසේ සැගවී ඈතටම වී නෙත හොයයි කෝ කියා නොසිතු මොහොතේ ගියත් මා හඩවලා නැවත එනකම් බලා ඉන්නම් සදා.... හඩා වැලපී දවස ගෙවමී පැතූ හීනෙට වෙලා හුස්ම වැටෙනා තුරා හිදිමී තවත් හිතකට් නොයා නොසිතු මොහොතේ ගියත් මා හඩවලා නැවත එනකම් බලා ඉන්නම් සදා... කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා..//
Singers
Data
Last updated May 2026