Font size:
(ඔබේ ලේ ගලා මන්දිර ගොඩ නැගෙනු බලා සාමයේ ධඡේ රැව් දිදී අළුත් ලෝකයයි සෙබළුනේ අළුත් ලෝකයයි සෙබළුනේ)// ඔබේ අත් දෙපා ඇස් කන් නාස පුද ලබා සාමයේ ධඡේ පැහැ වෙවී අළුත් ලෝකයයි සෙබළුනේ අළුත් ලෝකයයි සෙබළුනේ ඔබේ විරු උපා යුධබිම ඔප කරනු බලා සාමයම උදා - වේ යළි අළුත් ලෝකයයි සෙබළුනේ අළුත් ලෝකයයි සෙබළුනේ ඔබේ ලේ ගලා .......//
Singers
Data
Last updated May 2026