Font size:
අපි එක් නොවේවා යළි හමු නොවේවා සිත් අහසේ ඔබ හා මා පැතු සේ අපි එක් නොවේවා යළි හමු නොවේවා ඔබ රිදවූ ඔබේ නෙත් හැඩවූ කුළුඳුල් පෙම කෙලෙසූ // ඔහු මාගේ එක කුසේ සොහොයුරු මගේ දිවි එළිය කෙරූ // අපි එක් නොවේවා යළි හමු නොවේවා පතිණිය කර ඔබ කැන්දා එනු බෑ ඔහුගේ හිත රිදවා // ආවත් කෙලෙසද එක වහලක් යට දිවි ගෙවනුයේ තිදෙනා // අපි එක් නොවේවා යළි හමු නොවේවා ...
Singers
Data
Last updated May 2026