මගෙ හීන පාට ගැවේ
Heena Pata Gawe
Music: චතුරංග ඩිසිල්වා Lyrics: අමිල රුවන්
Font size:
මගෙ හීන පාට ගැවේ ඔබෙ ආදරේ සෝ සංකා ගෙන ආවේ ඔබයි ජිවිතේ හිත රිදුනා දුක දැනුනා පෙම් ගීත තාලේ සෙව්වා රැව් දිදී දෙසවනේ ඔබ කී කතා සරදම් කරයි නෙතු කඳුලින් තෙමා // පිනි වැස්සේ දඟ කෙරුවා උනුහුමට ලං වෙන්න ඔබ ආයේ එන්නැද්ද විමසා ගියා මගෙ හීන පාට .... රෑ අහසේ දිලෙනා රන් තාරකාවෝ හිත් අහසේ මගේ අඳුර දුරලන්න ආවේ // අඳුර මට උරුම මට කුමට තරු එලිය සඳ රාජිනි එවී මා සැනසුනා මගෙ හීන පාට ....
Singers
Data
Last updated May 2026