Font size:
පොල් කටු හැන්දෙ මිට වගේ - රූබර ඇගෙ ආදරේ ඇය එන්නෙ නෑ අනේ - ඇගෙ භූමිතෙල් මොළේ ඇත්ත කතාවක් සිදුවුන කොළඹ සුරපුරේ බෝයි වැඩට කොළු පැටියෙක් ආ කතන්දරේ ලස්සන නෝනගෙ බේබිව එල්ලගෙන කරේ පුංචි එකා නළවනවා බැහැ කරච්චලේ බේබි අඬනවා බේබිගෙ මමී රවනවා බෝයි හඬනවා ගමට යන්න හදනවා පොඩි එකාව නළවගන්න මෙහෙම හිතනවා එපා බේබි හඬන්න මම සිංදු කියනවා ගාළු පාරෙ තාර දාල බසුත් යනවා ලොරිත් යනවා - ඒ ටැක්සිත් යනවා ගාළු පාරෙ තාර දාල බයිසිකල් යනවා අර ඕගොල්ලොත් යනවා - අනේ අපිත් යනවා
Singers
Data
Last updated May 2026