මා මළ දා
Ma Mala Da
Music: දර්ශණ වික්‍රමතුංග Lyrics: අනුර බී. සෙනෙවිරත්න
Font size:
මා මළ දා සුදු ඇඳගත් වතුසුදු ගහ වාගේ නුඹ තවමත් සුදු ඇඳගෙන ඇයි මැණිකේ මාගේ (මා සිහිකර සුසුම් ලමින් නුඹ දුක්වන ගානේ කඳුළක්වත් පිස දමන්න මං නුඹ ළග නෑනේ...//) මා මළ දා සුදු.... (ඉටිපන්දම් දල්වන විට නුඹ තවමත් සොහොනේ මම කොහොමද තව භවයක උපදින්නේ නෝනේ...//) මා මළ දා සුදු....