මේ අන්තිම ආදරයයි
Me Anthima Adarayai
Music: නිලාන් ප්‍රනාන්දු Lyrics: ඩිලාන් ගමගේ
Font size:
ඔබ මැව්වේ මටමයිලූ මා මැව්වේ ඔබටමලූ අපි දෙන්නට දෙන්නා මවා තියෙන්නේ අපිටම විතරයිලූ ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුරද මන්දා මගේ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා (මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කව්රුත් නෑ සත්තයි...//) ඇස් ඉදිරියේ වෙච්ච පොරොන්දු කඩ කරලා වෙලා මුරණ්ඩු මහ හයියෙන් කෙරුවත් රණ්ඩු අරගත්තේ නෑ මං වාඩු ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුරද මන්දා මගේ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා (මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කව්රුත් නෑ සත්තයි...//) හිත පතුලේ හීන කැලත්තූ හේතුව බොරු කේලම් කඳුළු අපි ප්‍රේමය නොකරන් පලුදු අපි හිමිවේ අපටයි ලන්දු ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුරද මන්දා මගේ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා (මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කව්රුත් නෑ සත්තයි...//)