මොකද මැණිකේ
Mokada Manike
Music: දේවානන්ද වෛද්‍යසේකර Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
මොකද මැණිකේ හනික යන්නේ තාම නෑනේ රෑ වෙලා - තාම නැහැනේ රෑ වෙලා කළයේ දිය නෑ - ළිපට දර නැහැ මග ඇති අම්මා බලා - මග ඇති අම්මා බලා ඔහොම පිටු පා ඒ දවස්වල කිසිම දුක දී නෑ ගියේ ඔය නෝක්කාඩු කියන බව ඔබ දන්නවා මම නම් ප්‍රියේ ළගදි ඉදලා වෙනස් වීලා වාගෙ මැණිකෙ මා කෙරේ සත්තකට නැහැ ඇත්තමයි සුදා ඒ වගේමයි ආදරේ
Singers
Data
Last updated May 2026