Font size:
කළු මහවැලි කැළණි ද වලවේ - සිහිලැල මහා ගංඟා හෙළ බිම රස දහරින් නළවා - ගී ගයමින් බැස යනවා බඩවැටි මුහුදේ - පස දුරු ගොඩවේ - මුළු හෙළ බිම නළවා කඳු ගැට වටලා - මීදුම පටලා - කිරි දිය ඇළි නැගිලා ගී රස දහරා - ලෝකය නාවා - ජාතික ජීවා ලෝකය පා ජය ගොස නඟවා - ජය කොඩි බඳවා - මගෙ සිරි ලක බබළා ජය ජය ජය වේවා
Singers
Data
Last updated May 2026