Font size:
දෙනුවන් ගැඹරේ කල්පනා මුවගේ රැදි සුපෙම් සිනා සිසි උවනේ කැලුමන් සලා ඔබදෝ නව මොනාලිසා // රැගුම් හලේ ඔබ රඟන වෙලේ මසිත කොනෙන් සිතුවැල් පැටලේ මනමෝහන මධු ගී ගයා හිනෙහීයන් මොනාලිසා දෙනුවන් ගැඹරේ ... තුරුනු සිතේ පෙම් කැකුළු පිපේ තිරය වැසේ පිපි මල් සැලුනේ හද පාළුව අඳුරේ දමා නොයනු මැන මොනාලිසා දෙනුවන් ගැඹරේ ...
Singers
Data
Last updated May 2026